Skip to product information
1 of 2

SKU:LS6030EAAF

Vinaya Pitakaya - Mahawagga Pali 1

Vinaya Pitakaya - Mahawagga Pali 1

Regular price $11.00 CAD
Regular price $13.00 CAD Sale price $11.00 CAD
Sale Sold out
Shipping calculated at checkout.

(SKU: LS6030EAAF) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන මහාවග්ගපාළි 1 කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS6030EAAF
Pages 597
Language Sinhala - Pali
Shipping Weight 1575g
Binding Hard Binding
View full details
1 of 4